Monday 4th of May 2026

English Tamil
Advertiesment


යන්නේ කොහේද - මල්ලේ වඩ - උත්තර දෙන මාලිමා නායකයෝ


2025-06-30 14880

 

(රටේ රාළ)

 

ඉරාන - ඊශ්‍රායල යුද්ධය මේ මොහොත වෙනකොට තාවකාලික විරාමයකට ගිහිල්ලා තියනවා.මේ සටන් විරාමයට මුල්වුනේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් à¶§à·Š‍රම්ප්.à¶§à·Š‍රම්ප් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීලා පැය 48à¶šà·Š ඇතුලත සටන් විරාමයකටත් ගියා.à¶’ වෙලාව වෙනකොට ඉරානයට විතරක් නෙවෙයි ඊශ්‍රායලයට සහ ඇමරිකාවටත් සටන් විරාමයක් ඕනිවෙලා තිබුණා.

ඇත්තටම à¶§à·Š‍රම්ප් මොකටද බයවුනේ කියන à¶‘à¶šà¶§ à¶‘à¶š එක්කෙනා à¶‘à¶š à¶‘à¶š à¶‹à¶­à·Šà¶­à¶» දෙනවා.රටේ රාළ හිතන්නේ à¶§à·Š‍රම්ප් බයවුනේ ඉරාන - ඊශ්‍රායල යුද්ධය නිසා කඩාවැටෙන ලෝක ආර්ථිකයේ ඇමරිකානු පංගුව ගැන කියලයි.මේ යුද්ධය තවදුරටත් ඇදිලා ඉරානය හරි ඉරාන සහය ලබන à¶´à·Š‍රොක්සි කණ්ඩායමක් හරි මොන විදිහකට හරි හෝමුස් සමුද්‍රය සන්ධිය අවහිර කළා නම් ලෝක ආර්ථිකයට වෙන damage à¶‘à¶š ලේසියෙන් දරාගන්න කාටවත් à¶¶à·‘. ඉරානයේ ලොකුම තෙල් ගැනුම්කරුවා වන චීනයට පවා නැව් මගින් තෙල් සපයන්නේ හොමූස් සමුද්‍රය සන්ධිය හරහායි.

එහෙම උනා නං à¶’ පීඩනය ආසියාවේ à¶…à¶´à·’à¶§ වගේම යුරෝපයටත් දැඩිව බලපානවා.ඇමරිකානු සහ යුරෝපා වෙළඳ පොලේ සැලකියයුතු පංගුවක් චීනය විසින් à¶…à¶­à·Šà¶´à¶­à·Š කරගෙන තියනවා. ලෝක වෙළඳපොලේ à¶šà·Šà·‚à¶«à·’à¶šà·€ සිද්ධ වෙන බිඳවැටීමක් ඇමරිකාවටත් දරාගන්න à¶¶à·‘.à¶’à¶š නිසා තෙල් මිල ඉහල නොදමා තියාගැනීම තමයි à¶§à·Š‍රම්ප්ගේ මූලික අරමුණක් වෙන්න ඇත්තේ. ඇමරිකාව විසින් මීට කලින් ලෝකයේ ආනයන අපනයන වෙළඳ පොල ඉලක්ක කරලා තීරු බදු à¶´à·Š‍රහාරයක් එල්ල කළා.à¶…à¶´à·’ à¶§à·Š‍රම්ප්ගේ පළවෙනි තීරු බදු à¶´à·Š‍රහාරයට අහුවුනේ නැතත් දෙවෙනි à¶´à·Š‍රහාරයට අහුවුනා.

එතනදී à¶…à¶´à·’ ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ විශාල à¶´à·Š‍රමාණයකට 46%à¶š තීරු බද්ධක් පැනවුනා.කොහොම හරි මේ තීරුබදු à¶šà·Š‍රියාත්මක වීම à¶§à·Š‍රම්ප් දින 90à¶šà¶§ à¶…à¶­à·Š හිටෙව්වා.à¶’ දින 90වේ කාලය ජුලි 09 වෙනිදායින් අවසන් වෙනවා.à¶§à·Š‍රම්ප්ගේ බදු දැලට අහුවුන රටවල් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත් à¶‘à¶šà·Šà¶š සාකච්ඡා කළා.à¶…à¶´à·š මුදල් නියෝජ්‍ය ඇමතිගේ à¶´à·Š‍රධානත්වයෙන් à¶šà¶«à·Š‌ඩායමක් ඇමරිකාව à¶‘à¶šà·Šà¶š සාකච්ඡා කළා. à¶‘à¶š වෙලාවක අනුර පලාත් පාලන වේදිකාවේදී කිව්වේ තීරුබදු සම්බන්ධව ඇමරිකාව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට ඇවිත් තියෙන්නේ,ඉතාමත්ම කෙටි කාලයක් ඇතුලත à¶’ ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන්න නියමිතයි කියලයි.

à¶’ වගේ පසුගිය දවසක රූපවාහිනී සංවාදයකදී ආණ්ඩුවේ තවත් à¶¶à¶š පණ්ඩිතයෙක් වන ලක්‍ෂ්මන් නිපුනආරච්චි කිව්වේ තීරුබදු සම්බන්ධව ඇමරිකාව à¶‘à¶šà·Šà¶š ද්වීපාර්ශ්වික සාකච්ඡා කරපු එකම රට ශ්‍රී ලංකාව කියලයි.හැබැයි දැන් à¶§à·Š‍රම්ප්ගේ දින 90 à¶­à·Š සම්පූර්ණ වෙන්න කිට්ටුයි.à¶’ උනාට තවම නං ඇමරිකාව සහ ශ්‍රී ලංකාව à¶…à¶­à¶» අනුර කිව්ව ඒකාබද්ධ à¶´à·Š‍රකාශය ආවෙත් නෑ,නිපුන ආරච්චි කියන ද්විපාර්ශ්වික සාකච්ඡාවල à¶´à·Š‍රගතිය ආවෙත් නෑ.සමහරවිට අද අනුර පාර්ලිමේන්තුවේදී à¶’ ගැන කියන්න බැරි නෑ.

තීරුබදු à¶´à·Š‍රශ්නයේදී ඇමරිකාවත් à¶‘à¶šà·Šà¶š වෙළඳ යුද්ධයකට පැටලුණු චීනය පවා මේ වෙනකොට යම් පමණක එකඟතාවයන්ට ඇවිත් තියනවා.à¶…à¶´à·’à¶§ මොනවද උනේ කියලා තවම දන්නේ à¶‹à¶© ඉන්න දෙයියෝ විතරයි.à¶’ ගැන අදහසක් ගන්න ලෝක ආර්ථික සමුළුවට සහභාගිවුන ඇමති හදුනෙත්තිගේ සංවාදයක් බැලුවා.à¶’ සංවාදය මෙහෙයවපු à¶ à·“à¶± ජාතික නිවේදිකාව හදුන්ගෙන් ඇහුවේ à¶§à·Š‍රම්ප්ගේ තීරු බදු පැනවීමත් à¶‘à¶šà·Šà¶š ආසියාවේ ආර්ථිකයට වෙන බලපෑම මොකද්ද කියලා.

ආසියානු අපනයනවලට ඇමරිකානු වෙළඳ පොල තුල මුහුණ දෙන අභියෝග මොනවද කියලයි.à¶’ වෙළඳපොල අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලයි.à¶…à¶´à·š ආසියානු ආර්ථිකයට මේ අභියෝග හමුවේ මොකක් වෙයිද කියලත් ඇය ඇහුවා.හදුනෙත්ති à¶’ à¶´à·Š‍රශ්නවලට à¶‹à¶´à¶šà·Š‍රමිකව à¶‹à¶­à·Šà¶­à¶» නොදී මගෑරියාද මන්දා?සමහරවිට ඇමරිකාව à¶‘à¶šà·Šà¶š අනුර කියපු ජාතියේ රහස්‍ය එකඟතාවයකටවත් ඇවිත්ද දන්නේ නෑ.à¶’à¶š ලෝකයට කියන à¶‘à¶š හොඳ නැද්ද දන්නේ නෑ.එහෙමත් නැත්තං මේකත් කියන්න ඉන්දියාවේ එකඟතාව ඕනි කියලා හදුන්ට හිතුනද දන්නේ නෑ.

හදුන් à¶…à¶» පොඩි එකාගේ ලියුම වගේ à¶‘à¶šà¶šà·Š à¶‘à¶­à¶± කියෙව්වා.à¶’à¶š හරියට Myself සහ My Motherland ගැන ලියපු රචනා දෙකක් ඒකාබද්ධ කරලා කියෙව්වා වගේ.I'm Hadunnethi.Im from Sri Lanka.My Mother land is a very beautiful country.....ඔය වගේ විස්තරයක් කියාගෙන ගියා.ඇත්තටම World Economic Forum à¶‘à¶š කියන්නේ මීට කලින් à¶…à¶´à·š නියෝජිතයෝ හොඳ සංවාදයක් ගොඩනගපු තැනක්.තමන් ඉංග්‍රීසි දන්නේ නැත්තං තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන්න කොන්දක් තියෙන්න ඕනි.

à¶‘à¶­à¶± à¶…à·„à¶± ඕනිම à¶´à·Š‍රශ්නයකට තමන් ලියාගෙන ගිය රචනාව කියවලා à¶‘à¶± ගොබ්බ වැඩේ කරන්න නං තුන වසරේ ලමයෙක් ඔතෙන්ට යැව්වා නං හොඳටම ඇති.à¶•à¶š තමයි රටේ රාළ කියන්නේ තඹුත්තේගම ලිං මැඩි මානසිකත්වය ලෝකයට à¶´à·Š‍රදර්ශනය කරනවා කියලා.ලෝකය ඉස්සරහා රටට ලැජ්ජා කරන්න එපා කියලා මාලිමාවේ à¶­à¶šà·Šà¶šà¶©à·’ නායකයින්ගෙන් අහන්න à¶•à¶š ඇතුලේ දැන් à¶‘à¶š කොන්ද තියන ජෙප්පෙක් නෑ.පහුගිය දවසක මේ ගැන රවී කරුණානායක මාධ්‍ය සාකච්ඡාවක් කරලා තිබුණා.

රටේ රාළ දිගටම රවී සහ හර්ෂ කියන ආර්ථික විශ්ලේෂණ උපුටා දක්වන්නේ රවී සහ හර්ෂ එක්ක තියන දේශපාලන එකගතාවයකට නෙවෙයි.ඇත්තටම රනිල්ගේ අර්ථික උපාරමාර්ගය එක්ක නං අපි ඉස්සරහට යන්නේ ඊට සමපාත වෙන සහ ඊට සමාන වැඩපිලිවෙලක් ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව තියෙන්නේ එයාලට නිසයි.එයාලත් එක්ක ඔයාලගේ තියන දේශපාලන ගණුදෙනු වෙනම බේරගන්න.හැබැයි අපේ රටේ ආර්ථිකය සම්බන්ධව එයාලා එකතු කරන සාධනීය දේවල් අපි ගන්න ඕනි.

හරි නං අනුර මේ වෙලාවේ උපදෙස් ගන්න ඕනි එයාලගෙන්.à¶’ මාධ්‍ය සාකච්ඡාවෙදී රවී කිව්වේ à¶§à·Š‍රම්ප්ගේ 46%à¶š තීරු බද්ධ ජූලි 09 වෙනිදා ඉදන් à¶šà·Š‍රියාත්මක වෙන්න නයම්තයි කියලයි.ආණ්ඩුව à¶’ සම්බන්ධව අවස්ථාව කිපයක් කතා à¶šà·…à¶­à·Š මොකද උනේ කියන සැබෑ à¶‹à¶­à·Šà¶­à¶» ලැබිලා නෑ.තවම මේක à¶šà·Š‍රියාත්මක වෙනවද නැද්ද කියන à¶‘à¶š හරි හැටි දන්නේ නෑ.à¶’ වගේ තත්වය යටතේ à¶…à¶´à·’à¶§ එන්න ඕනි ඇණවුම් එන්නේ නෑ කියලත් රවී කියනවා.ලංකාව විතරක් නෙවෙයි අනිත් රටවල තත්වයත් ඒකම වෙන්න ඇති.

හැබැයි චීනය වගේ à¶´à·Š‍රශ්න තිබුණ රටවල් පවා දැන් දන්නවා එයාලට තීරු බදු à¶šà·Š‍රියාත්මක වෙන්නේ 10% - 30%:à¶­à·Š à¶…à¶­à¶» කියලා.රවී කියන විදිහට මෙක්සිකෝව සහ කැනඩාව à¶’ වෙනකොටම සෑහෙන දුරකට à¶´à·Š‍රශ්නය විසදගෙන.à¶’ කියන්නේ à¶´à·Š‍රශ්න තිබුණ à¶´à·Š‍රධාන පෙලේ රටවල් ඇමරිකාව à¶‘à¶šà·Šà¶š à¶´à·Š‍රශ්නය විසඳගෙන.à¶…à¶´à·’ තවමත් අඳුරේ à¶…à¶­à¶´à¶­ ගානවා.ඇත්තටම à¶­à·€ කොච්චර කාලයක් මෙහෙම යන්නද?මෙහෙම ගියොත් මේ ආණ්ඩුවට කෙලවෙනවා විතරක් නෙවෙයි රටටත් à¶…à¶´à·’ කාටත් කෙලවෙනවා.

කොහේද යන්නේ කියලා ඇහුවම මල්ලේ වඩ කියලා කියන හදුන්නෙත්තිලා එක්ක මේ ගමන යන්න බෑ.ඒක නිසා තමයි රටේ රාළ කියන්නේ තවත් එක එක්කෙනාගේ ලණු කන්නේ නැතිව ආර්ථිකය සම්බන්ධව දැනුම තියන අයත් එක්ක ගමනක් යන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා.

Advertiesment